ස්වේච්ඡා කණ්ඩායම (Voluntary Groups)

පුස්තකාලයේ විශේෂ අවස්ථා සහ විවිධ කාර්යයන් සඳහා ස්වේච්ඡාවෙන් සහාය දෙන කාණ්ඩායමක් පිහිටුවා ගත හැකි ය. එම කණ්ඩායමට බඳවා ගැනීමේ පෝරමය ඇමණුම් 01 හි ඇත.
සාමාන්‍ය වශයෙන් ස්වේච්ඡා කණ්ඩායමට බඳවා ගනු ලබන්නේ සාසන සාවිකා සමිතිය, සිරි වජිරාරාම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, සිරි වජිරාරාම කාර්යසාධක සමිතිය හා සිරි වජිරාරාම දහම් පාසලේ විශේෂ සේවා ඒකකය යන සංවිධානවල පුද්ගලයන් පමණි. පුස්තකාලයේ කටයුතු සඳහා විශේෂ හැකියාවන් හා වෙනත් සුදුසු කම් ඇති අය ද බාහිරින් බඳවා ගත හැකි ය.

A group of volunteers can be formed to support special occasions and various functions in the library.

Generally, only people from Sasana Savika Society, Siri Vajirarama Dhamma School teaching staff, Siri Vajirarama Karyasadhaka Samiti and Siri Vajirarama Dhamma School Special Service Unit are recruited into the volunteer group. People with special abilities and other qualifications can also be hired from outside for the work of the library.