දැක්ම සහ මෙහෙවර (Vision & Mission)

දැක්ම

“බුදු සසුන ලොව සැමට”

මෙහෙවර

බහුශ්‍රැත සමාජයක් බිහි කිරීම උදෙසා බුදු දහම සහ එහි ආනුෂංගික විෂයයන් සඳහා පුස්කොළ පොත්, දුර්ලභ ග්‍රන්ථ, කාලීන ග්‍රන්ථ, ඉලෙක්ට්‍රොනික හා සංඛ්‍යාන පුස්තකාල සම්පත් එකතුව, දේශීය හා අන්තර් ජාතික වශයෙන් බුදු දහම හා එහි ආනුෂික විෂයයන් පිළිබඳ අධ්‍යයනයෙහි සහ පර්යේෂණයේ දී ස්වාමින් වහන්සේලා සහ විද්‍යාර්ථීන් හට බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමෙහි නිරත වෙමින් ස්වාමීන් වහන්සේලා හට ප්‍රවේශ විය හැකි, සැණෙකින් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි පුස්තකාලය වන ස්ථානය ගොඩනැංවීම සහ බුදද්ධිමය උරුමය සුරැකීම.

Vision

Buddha Sasuna for all the world”

Mission

In order to create a multicultural society, it is full of books, rare books, periodicals, electronic and digital library resources related to Buddhism and all its related subjects, engaged in the study and research of Buddhism and its related subjects locally and internationally. To build a library knowledge center that can be accessed by the Lords and scholars and the Lords who are engaged in popularizing Buddhism around the world, can get the necessary information instantly and preserve the Buddhist Buddhist heritage.