සංවිධාන ව්‍යුහය (Organizational Structure)

විහාරාධිපති ස්වාමීන් වහන්සේ

විහාරාධිපති ස්වාමීන් වහන්සේ සිරි වජිරාරාම පුස්තකාලයේ සියලු ම කටයුතුවල අනුශාසකයාණන් වහන්සේ වෙති. පුස්තකාලයේ පුස්තකාලයාධිපති හිමි පත් කිරීම හෝ වෙනස් කිරීම විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් ම සිදු කරනු ලැබේ. විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් නිල බලයෙන් ම පුස්තකාලය සම්බන්ධ සියලු ම කමිටු සහ අනුකමිටුවල මුලසුන දරනු ඇත. විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් ගනු ලබන තීරණ සිරි වජිරාරාම පුස්තකාලය සම්බන්ධයෙන් අවසාන තීරණ වේ.

Viharadhipati Thero

Viharadhipati Thero is the Patron of all activities of Siri Vajirarama Library. The appointment or change of the librarian of the library is done by the Viharadhipa Thero himself. The vicar will ex officio chair all committees and sub-committees related to the library. Decisions taken by the Viharadhipati Thero are the final decisions regarding the Siri Vajirarama Library.