පුස්තකාලය විවෘතව පවතින දින හා වේලාව (Opening Hours)

සඳුදා හැර අනෙකුත් දිනවල පුස්තකාලය පෙරවරු 9:00 සිට සවස 5:00 දක්වා විවෘතව පවතී. නොවැළැක්විය හැකි තත්වයන් හේතුවෙන් විවෘත කිරීමේ/වසා දැමීමේ වේලාව වෙනස් විය හැකි බැවින්, කිසියම් වෙනසක් දැන ගැනීමට පුස්තකාලය අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

The library is open from 9:00 AM to 5:00 PM on other days except Mondays. Since opening/closing time may change due to unavoidable circumstances, you are kindly requested to contact the library to find out any changes.