පුස්තකාලයීය සාමාජිකත්වය (Membership)

සාමාජිකත්වය ලබා ගැනීම

පුස්තකාලයේ අඩංගුව ඇති සියලු ම මුද්‍රිත පිටපත්, අත් පිටපත්, පුස්තිකා, පුවත්පත් හා වාර සඟරා ආදි පුස්තක සම්භාර පරිශීලනය කිරීම සඳහා බුදු දහම හා ඊට ආනුෂංගික විෂයයන් පිළිබඳව අධ්‍යයනයෙහි සහ පර්යේෂණයෙහි නියැලෙන ස්වාමීන් වහන්සේලාට සහ විද්‍යාර්ථීන්ටත්, වයස අවු 15 වැඩි පාසල් සිසුන් ඇතුළු වෙනත් පරිශීලකයනටත් සිරි වජිරාරාම පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගත හැකි ය.
පුස්තකාලයීය සාමාජිකත්ව ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය හා සාමාජික කාඩ්පතෙහි අකෘතිය ඇමණුම් 02, 03, 04, සහ 05 හි ඇත.

සාමාජිකත්වය අහෝසි වීම.

පුස්තකාලයට අයත් උපකරණ හා බඩු බාහිර ආදියට මොනම අයුරකින් අලාභ හානි කළ බවට තහවුරු වුවහොත් පුස්තකාලයීය සාමාජිකත්වය අහෝසි කළ යුතු ය. තවද ඒ බව සාමාජිකත්වය සඳහා නිර්දේශ කළ අයට දැනුම් දීමට කටයුතු කළ යුතු ය.

Getting the Membership

Siri Vajirarama To the Lords and scholars who are engaged in the study and research on Buddhism and related subjects, and other users including school students above 15 years of age to consult all the printed copies, manuscripts, booklets, newspapers and periodicals etc. contained in the library. Library memberships are available.

Termination of Membership.

Library membership should be canceled if it is confirmed that the equipment and belongings of the library have been damaged in any way. And that should be done to inform those recommended for membership.