පුස්තකාලයීය තාක්‍ෂණ උපදේශක කමිටුව (Library Technology Advisory Committee)

පුස්තකාලය සම්බන්ධ මාර්ගෝපදේශ ලබා දීම හා පුස්තකාලයීය එකතුව සැලසුම් කිරීම, පුස්තකාලයීය එකතුවේ සංවර්ධනයට සහාය වීම සහ පුස්තකාලය සම්බන්ධ සියලු ම තාක්‍ෂණ කටයුතු සඳහා සිරි වජිරාරාම පුස්තකාලයානුබද්ධ සංවර්ධන කමිටුවට උපදෙස් ලබා දීම පුස්තකාලයීය තාක්‍ෂණ උපදේශක කමිටුවේ කාර්යභාරය විය යුතු ය.

රැස්වීම් වාර

පුස්තකාලයීය තාක්‍ෂණ උපදේශන කමිටුවේ සහාය අවශ්‍ය සෑම අවස්ථාවක දී ම පුස්තකාලයානුබද්ධ සංවර්ධන කමිටුව විසින් කැඳවනු ලබනු ඇත.

The role of the Library Technology Advisory Committee shall be to provide guidelines related to the library and to plan the library collection, support the development of the library collection and advise the Siri Vajirarama Library Development Committee for all technical activities related to the library.

Meeting Times

The support of the Library Technology Advisory Committee will be called upon by the Librarian Development Committee whenever necessary.