පුස්තකාලයීය සහකාර (Library Assistant)

සිරි වජිරාරාම පුස්තකාලයේ දැක්ම හා මෙහෙවර ඉටු කිරීමට පුස්තකාලයාධිපති ස්වාමීන් වහන්සේට සහාය ලබා දීම හා පුස්තකාලයාධිපති ස්වාමීන් වහන්සේ විසින් දෙනු ලබන උපදෙස් අනුව සහ මෙම පුස්තකාලයීය ව්‍යවස්ථා මාලාවට අනුකූල ව පුස්තකාලයේ කටයුතු සිදුකරගෙන යෑම පුස්තකාලයීය සහකාරගේ ප්‍රධාන වගකීම වේ.

The main responsibility of the Library Assistant is to support the Librarian in fulfilling the vision and mission of the Siri Vajirarama Library and to carry out the activities of the Library in accordance with the instructions given by the Librarian and in accordance with this set of library constitutions.