පුස්තකාලයීය ග‍්‍රන්ථ සංවර්ධන (Development of Library Books)

පුස්තකාලයීය ග‍්‍රන්ථ සංවර්ධනය කිරීම ආකාර තුනකින් සිදු වේ.

එනම්,

තැන්පතු පිටපත්

මහනා සමි`දුන් යටතේ පුස්තකාලයට ලැබෙන, සිරි වජිරාරාමවාසී ස`ගරුවන විසින් රචිත පිටපත් සහ සිරි වජිරාරාමය හා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ප‍්‍රකාශන.

මිල දී ගැනීම්

පුස්කාලයාධිපති හිමිගේ නිර්දේශය පරිදි සංවර්ධන කමිටුව විසින් අනුමත කරන ලද මිල දී ගැනීම්.

පරිත්‍යාග

පරිත්‍යාග ලෙස ලැබීම්.

පුස්තකාලයීය එකතුවට පරිත්‍යාග ලබා ගැනීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත් නම්

  1. පරිත්‍යාග කරන්නා පුස්තකාලයට ලබා දීමට බලාපොරොත්තු වන පොත් තොගයේ නාම ලේඛනයක් ඇමණුම් 6 ආකෘතිය අනුව පුරවා පුස්තකාලයාධිපති හිමි වෙත ඉදිරිපත් කළ යුතු ය.
  2. පරිත්‍යාග වශයෙන් ලබා ගන්්නා ප‍්‍රකාශනවල භෞතික තත්ත්වය යහපත් තත්ත්වයක පැවතිය යුතු ය.
  3. පැරණි, දුර්ලභ ප‍්‍රකාශන සංරක්ෂණය හා ප‍්‍රතිසංස්කරණය කළ හැකි තත්ත්වයේ පවතින අඩුපාඩුවලින්් තොර විය යුතු ය.

Development of library books takes place in three ways.

That is,

Deposit Copies

Manuscripts written by Reverend Siri Vajiraramavasi and publications of Siri Vajiraramaya and Maharagama Siri Vajiranana Dharmayatana received by the library under Mahana Samidun.

Purchases

Purchases approved by the Development Committee as per the recommendation of Puskalayadi Thero.

Donations

Receipts as donations.

Procedures to be followed in receiving donations to library collections,

  1. A list of the book stock that the donor wishes to give to the library should be filled in according to the Annexure 6 form and submitted to the librarian.
  2. The physical condition of publications received as donations should be in good condition.
  3. Old, rare publications should be free of defects in a condition that can be preserved and restored.