සම්පත් (Resources)

සිරි වජිරාරාම පුස්තකාලය පහත පුස්තකාල සම්පත් වලින් සමන්විත වේ.

  1. පුස්කොළ පොත් එකතුව
  2. දුර්ලභ පොත් එකතුව
  3. සිරි වජිරාරාම ග්‍රන්ථ එකතුව (සිරි වජිරාරාමවාසී භික්ෂුන් වහන්සේ විසින් රචිත සිරි වජිරාරාම ප්‍රකාශන)
  4. ඉලක්කම් එකතුව
  5. අදාළ වැදගත් කොමිෂන් සභා වාර්තා එකතු කිරීම
  6. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය එකතුව
  7. ඡායාරූප එකතුව
  8. මුල් අත්පිටපත් – වජිරාරාමවාසී මහා සගරුවන
  9. වාර ප්‍රකාශන එකතුව
  10. පශ්චාත් උපාධි නිබන්ධන එකතුව
  11. මුද්දර එකතුව
  12. විදේශ භාෂා පොත් එකතුව
  13. පුවත්පත් ලිපි එකතුව

Siri Vajirarama Library consists of the following library resources.

  1. Collection of Puskola books
  2. Rare Book Collection
  3. Siri Vajirarama Book Collection (Publications of Siri Vajirarama written by Siri Vajiraramavasi Bhikkhun)
  4. Digit collection
  5. Collection of important commission reports related to 5th
  6. Audio Visual Media Collection
  7. Photo collection
  8. Original Manuscripts – Vajiraramavasi Maha Sagaruwana
  9. Collection of 9th term publications
  10. Post Graduation Theses Collection
  11. Stamp collection
  12. Foreign language books collection
  13. Collection of 13th newspaper articles